This job ad has been posted over 14 days ago...
0

applicants

Private Driver

at Spare Parts Company in Kalutara

අප ආයතනය දශකයකට අදික කාලයක් පුරා වාහන අමතර කොටස් අලෙවි කේෂ්ත්‍රයේ සහ බරවාහන අලෙවි කේෂ්ත්‍රයේ නමක් දිනා ඇති අතර, මේ වන විට ශ්‍රි ලංකාව පුරා විහිදී ගිය ශාකා ජාලයකින්ද, ජපානය, බ්‍රිතාන්‍ය, ඩුබායි හා දකුණු අප්‍රිකාව යන රටවලද ශාඛා පිහිටුවමින් පාරිබෝගිකයන් සදහා වඩාත් ගුණාත්මක තත්වයෙන් යුතු භාණ්ඩ ලබාදීමේ කර්තව්‍යයේ නියැලී සිටී.  ප්‍ර‍ධාන පෙළේ ජපන් වාහන අමතර කොටස් ගෙන්වන අප ආයතනයේ දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා වල පවතින පුරප්පාඩු සදහා අලුතින් බදවාගැනීම් සිදු කෙරේ.

 

ආරක්ෂක නිළධාරී  - වාද්දුව / ජා ඇල / දඹුල්ල / අම්පාර / මාතර

සුදුසුකම්

* අවු 45ට වැඩි

* පුහුණු / නුපුහුණු

* ආරක්ෂක අංශ සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

 

ප්‍ර‍තිලාබ

* සිත්ගන්නා සුළු වැටුප් හා දීමනා

* වාර්ෂික වැටුප් වර්ධක

* නොමිලේ ආහාර හා නිල ඇදුම් සහිතයි

 

සියලුම සේවක මහත්ම මහ්තමීන් සදහා සේවක අර්ථසාධක මුදල් සදහා දායකත්වය සහ සේවක සුබ සාධක දීමනා සහිතයි.

ඔබගේ අයදුම් පත වහාම යොමු කරන්න head.offi123@gmail.com

විමසීම් 076-8260838

 



Recent jobs at Spare Parts Company
Private Sales Assistant at Spare Parts Company, Anywhere 01-07-2016
Private Receptionist at Spare Parts Company in Kalutara 01-07-2016
Private INVENTRY CONTROLL ASSISTANTS at Spare Parts Company in Matara 20-04-2016
Private INVENTORY MANAGER at Spare Parts Company, Anywhere 20-04-2016

« Go back to category
Is this job ad fake? Report it!   
Recommend to a friend
Published at 02-07-2016
Viewed: 561 times