This job ad has been posted over 14 days ago...
0

applicants

Private Sales Assistant

at Spare Parts Company (Anywhere)

අප ආයතනය දශකයකට අදික කාලයක් පුරා වාහන අමතර කොටස් අලෙවි කේෂ්ත්‍රයේ සහ බරවාහන අලෙවි කේෂ්ත්‍රයේ නමක් දිනා ඇති අතර, මේ වන විට ශ්‍රි ලංකාව පුරා විහිදී ගිය ශාකා ජාලයකින්ද, ජපානය, බ්‍රිතාන්‍ය, ඩුබායි හා දකුණු අප්‍රිකාව යන රටවලද ශාඛා පිහිටුවමින් පාරිබෝගිකයන් සදහා වඩාත් ගුණාත්මක තත්වයෙන් යුතු භාණ්ඩ ලබාදීමේ කර්තව්‍යයේ නියැලී සිටී.  ප්‍ර‍ධාන පෙළේ ජපන් වාහන අමතර කොටස් ගෙන්වන අප ආයතනයේ දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා වල පවතින පුරප්පාඩු සදහා අලුතින් බදවාගැනීම් සිදු කෙරේ.  

 

අලෙවි සහායක  

සුදුසුකම්

* අවු 18 වැඩි

* පුහුණු / නුපුහුණු

* වාහන අමතර කොටස් පිළිබද දැනුවත් වීමට ඇති උනන්දුව

* කාර්මික දැනුම හා ඒ පිළිබද මනා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. (පළපුරුද්ද මත වැටුප සාකච්ජා කරගත හැක)

 

ප්‍ර‍තිලාබ  

* අතිකාල දීමනා

* වාර්ෂික වැටුප් වර්ධක

* වාහන අමතර කොටස් පිළිබද මනා පළපුරුද්ද ලැබු පසු විදේශ ශාඛාවලට අනුයුක්ත කිරීම.

* නොමිලේ ආහාර, නිල ඇදුම් හා නවාතැන් පහසුකම් සහිතයි.

 


 

සියලුම සේවක මහත්ම මහ්තමීන් සදහා සේවක අර්ථසාධක මුදල් සදහා දායකත්වය සහ සේවක සුබ සාධක දීමනා සහිතයි.

 

ඔබගේ අයදුම් පත වහාම යොමු කරන්න head.offi123@gmail.com

විමසීම් 076-8260838

 

 



Recent jobs at Spare Parts Company
Private Driver at Spare Parts Company in Kalutara 02-07-2016
Private Receptionist at Spare Parts Company in Kalutara 01-07-2016
Private INVENTRY CONTROLL ASSISTANTS at Spare Parts Company in Matara 20-04-2016
Private INVENTORY MANAGER at Spare Parts Company, Anywhere 20-04-2016

« Go back to category
Is this job ad fake? Report it!   
Recommend to a friend
Published at 01-07-2016
Viewed: 521 times