This job ad has been posted over 14 days ago...
0

applicants

Private Receptionist

at Spare Parts Company in Kalutara

අප ආයතනය දශකයකට අදික කාලයක් පුරා වාහන අමතර කොටස් අලෙවි කේෂ්ත්‍රයේ සහ බරවාහන අලෙවි කේෂ්ත්‍රයේ නමක් දිනා ඇති අතර, මේ වන විට ශ්‍රි ලංකාව පුරා විහිදී ගිය ශාකා ජාලයකින්ද, ජපානය, බ්‍රිතාන්‍ය, ඩුබායි හා දකුණු අප්‍රිකාව යන රටවලද ශාඛා පිහිටුවමින් පාරිබෝගිකයන් සදහා වඩාත් ගුණාත්මක තත්වයෙන් යුතු භාණ්ඩ ලබාදීමේ කර්තව්‍යයේ නියැලී සිටී.  ප්‍ර‍ධාන පෙළේ ජපන් වාහන අමතර කොටස් ගෙන්වන අප ආයතනයේ දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා වල පවතින පුරප්පාඩු සදහා අලුතින් බදවාගැනීම් සිදු කෙරේ.

 

දුරකතන ක්‍රියාකරවන්නියන් - වාද්දුව 

සුදුසුකම් -

* අවු 18 වැඩි

* අ.පො.ස. උසස් පෙළ සමත් වී තිබීම

* ප්‍රියමනාප වීම

* ඉංග්‍රිසි භාෂාව හැසිරවීමට හැකිවීම

* පරිගණක හැසිරවීමේ පළපුරුද්ද

 

ප්‍ර‍තිලාබ

* සිත්ගන්නා සුළු වැටුප් හා දිමනා

* නොමිලේ ආහාර

* වෘත්තිය සංවර්ධනය

 


 

සියලුම සේවක මහත්ම මහ්තමීන් සදහා සේවක අර්ථසාධක මුදල් සදහා දායකත්වය සහ සේවක සුබ සාධක දීමනා සහිතයි.


ඔබගේ අයදුම් පත වහාම යොමු කරන්න head.offi123@gmail.com 

විමසීම් 076-8260838

 

 



Recent jobs at Spare Parts Company
Private Driver at Spare Parts Company in Kalutara 02-07-2016
Private Sales Assistant at Spare Parts Company, Anywhere 01-07-2016
Private INVENTRY CONTROLL ASSISTANTS at Spare Parts Company in Matara 20-04-2016
Private INVENTORY MANAGER at Spare Parts Company, Anywhere 20-04-2016

« Go back to category
Is this job ad fake? Report it!   
Recommend to a friend
Published at 01-07-2016
Viewed: 704 times